News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
7

ඩුබායි සිට මෙරටට පැමිණ නුවරඑළියේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි අයෙක් ජිවිතක්ෂයට

826 Views


ඩුබායි සිට මෙරටට පැමිණ නුවරඑළියේ හෝටලයක  නිරෝධායනය වෙමින් සිටි අයෙක් ජිවිතක්ෂයට

ඩුබායි සිට පැමිණ නුවරඑලිය නගරයේ පිහිට සංචාරක හෝටලයක නිරෝධානය වෙමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයා හෘදයාබාධ සහ දියවැඩියාව රෝගයෙන් පෙලුණු අයෙකු බවත් අද දින නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර සිටියදී මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ ආදාහන කටයුතු කොවිඩ් 19 වැලදුණු රොගියෙකු ආදහනය කරන ක්‍රියාපටිපාටියට අනුකුලව නුවරඑලිය රෝහලේ කාර්යය මණ්ඩලය විසින් සිදු කෙරුණු ඇති. මිය ගිය පුද්ගලයා ජා – ඇල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


News Articles
Latest Videos
Most Popular Post