News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
7

රෝහලට රැගෙන යමින් සිටි කොරෝනා ආසාදනය වූ තරුණියක් ගිලන් රථ රියැදුරෙක් විසින් අපයෝජනය කරයි

9111 Views


රෝහලට රැගෙන යමින් සිටි කොරෝනා ආසාදනය වූ  තරුණියක්  ගිලන් රථ රියැදුරෙක් විසින්  අපයෝජනය කරයි

කොරෝනා අසාදනය වී සිටි 19 හැවිරිදි තරුණියකක්ව රෝහලට රැගෙන යමින් සිටි ගිලන් රථයේ රියදුරා විසින් අපයෝජනය කර පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. මේ අනුව මෙලෙස රෝහල කරා යමින් සිටියෙදී අදාල රියදුරා විසින් එම තරුණියව පාළු පිට්ටනියකට රැගෙන ගොස් මෙලෙස අපයෝජනයට ලක් කොට තිබෙනවා

මෙලෙස අපයෝජනයට ලක් කර ඇති රියදුරා හදුනාගෙන ඇති අතර ඔහුගේ සේවය අත්හිටුවා තිබෙන බවත් එම පුද්ගලයට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවත් ප්‍රාන්ත පොලිසිය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post