News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
7

ධනංජය සිල්වාගේ වැඩිමල් සොහොයුරා පොලිස් අත් අඩංගුවට

38076 Views


ධනංජය සිල්වාගේ වැඩිමල්  සොහොයුරා පොලිස් අත් අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය සිල්වාගේ වැඩිමහල් සහෝදරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ
ඔහුගේ පියාගේ ඝාතනය සම්බන්ධ පුද්ගලයකුට පහරදුන්නේ යයි ලද පැමිණිල්ලකට අනුවයි.


News Articles
Latest Videos
Most Popular Post