News Line| Off Air
Generic placeholder image

Sep
7

වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

461 Views


වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ යම් අඩුවීමක් අද සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බවත් දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් පැ.කි.මී 40 – 50 දක්වා සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post