News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
7

රාජිත ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් සිතාසි

516 Views


රාජිත ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන්  සිතාසි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඔක්තෝබර් මස 29 වන දින කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ ඊට අදාල නඩු විභාගය අද කැදවූ ලැබූ අවස්ථාවේය.

එම නඩුව අද(07) සලකා බැලූ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම නියෝග කළේය.

2014 වසරේදි මෝදර වරාය බදු පදනම මත පුද්ගලික සමාගමකට ලබාදීමෙන් රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පසුගිය අගෝස්තු මස විත්තිකරුවන්ට එරෙහිව නඩුවක් ගොනුකර තිබුණි


News Articles
Latest Videos
Most Popular Post