News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
8

විදේශ සේවා කාර්යාංශයේ සේවකයින් පිරිසකට අඩ වැටුප් සහිත මාස 03ක නිවාඩුවක්

1903 Views


විදේශ සේවා කාර්යාංශයේ සේවකයින්  පිරිසකට අඩ වැටුප් සහිත මාස 03ක නිවාඩුවක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දෛනික ආදායම සිදු ව ඇති පහල බැසීම හේතුවෙන් විදේශ සේවා කාර්යාංශයේ සේවකයින් 2000 කට අධික පිරිසකට අඩ වැටුප් සහිත මාස 03ක නිවාඩුවක් බලධාරීන්ගේ අවදානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා.

මෙලෙස ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුල අඩ වැටුප් සහිත මාස 03ක නිවාඩුව ලබා දීමට අවදානය යොමුව තිබෙන බ්වයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් බලධාරීන් ගෙන තිබෙන මෙම නිවේදනයට කාර්යාංශයේ වෘත්තීය සමිති දැඩි ලෙස විරෝධය පළකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post