News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
10

මහජන දිනය සඳුදා පැවැත්වීමට කැබිනට් අනුමැතිය

1000 Views


මහජන දිනය සඳුදා පැවැත්වීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය ආයතනවල බදාදා දිනයට නියම කර ඇති මහජන දිනය සඳුදා දින පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටු කිරීම සඳහා එම දිනයේදී අනිවාර්යෙන් ම සිය කාර්යාලවල රැඳීසිටිය යුතු බව කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post