News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
11

කොවිඩ් ආසාදිතයින් ගණන 3155ක් දක්වා ඉහළට

806 Views


කොවිඩ් ආසාදිතයින් ගණන 3155ක් දක්වා ඉහළට

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3155 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අට දෙනෙකු ඊයේ(10) කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමගයි.

ඔවුන්ගෙන් 05 දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් වන අතර කුවේටය, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 3 දෙනෙකු ද ආසාදිතයින් අතර සිටී.

ඒ අනුව නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 188ක්.


News Articles
Latest Videos
Most Popular Post