News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
15

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අදත් තද වැසි

513 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අදත් තද වැසි

දිවයිනේ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර
ඇතැම් ස්ථානවලට මි.මී. 50 – 60 අතර තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

එමෙන්ම දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ ,දකුණු පළාත්වලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ඇතිවිය හැකි බවද සදහන්.


News Articles
Latest Videos
Most Popular Post