News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

බස්රථ මංතීරුවේ ත්‍රීරෝද රිය සහ යතුරුපැදි ධාවනය දිගටම කළොත් බස්රථ ධාවනයෙන් ඉවත් කරගන්නා බවට ගැමුණු කියයි

678 Views


බස්රථ මංතීරුවේ ත්‍රීරෝද රිය සහ යතුරුපැදි ධාවනය දිගටම කළොත් බස්රථ ධාවනයෙන් ඉවත් කරගන්නා බවට ගැමුණු කියයි

මංතීරු නීතිය ඉකුත් දා සිට ක්‍රියාත්මක කෙරුණු අතර ඊයේ අද දිනයේ එන නීතියේ යම් වෙනසක් රථ වාහන පොලීසිය විසින් සිදු කරනු ලැබුවා. බස්රථ මංතීරුවේ ත්‍රීරෝද රිය සහ යතුරුපැදි ධාවනය කරවීමට පොලීසිය ගෙන ඇති තීරණය කිරීමත් සමගයි. කෙසේ වෙතත් මෙම තීරණයට විරෝධය පල කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරන්නේ මෙම තීරණය අනුමත නොකරන බවත් මෙම තීරණය ඉවත් කරගැනීමට පොලීසිය කටයුතු නොකළහොත් සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ බස් රථ මංතීරුව ගැසට් කර තිබියදී එහි ත්‍රී රෝද රථ සහ යතුරුපැදි ගමන් කිරීම නීති විරෝධී බවයි.


News Articles
Latest Videos
Most Popular Post