News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

මෙරට ජංගම දුරකථන පරිශීලකයින් ගණන තුන්කෝටි විසි අට ලක්ෂය පන්නයි

706 Views


මෙරට ජංගම දුරකථන පරිශීලකයින් ගණන තුන්කෝටි විසි අට ලක්ෂය පන්නයි

ඉකුත් වසරට සාපේක්ෂව සිදු කරන ලද සමීක්ෂණයට අනුව මෙරට ජංගම දුරකථන භාවිත කරන පරිශීලකයින් ගණන තුන්කෝටි විසි අට ලක්ෂය ඉක්මවා තිබෙනවා. එය සටහන් වන්නේ තුන්කෝටි විසි අට ලක්ෂ අසු හතර දහස් නවයක් ලෙසයි.

එම දත්ත අනුව මෙරට පුද්ගලයින් 100 දෙනෙක් අතර තිබෙන ජංගම දුරකථන ගණන 161 ක් ලෙස සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post