News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

පෙම්වතාගේ උපන් දිනය වෙනුවෙන් පෙම්වතිය සිදු කර ඇති දේ

976 Views


පෙම්වතාගේ උපන් දිනය වෙනුවෙන් පෙම්වතිය සිදු කර ඇති දේ

පෙම්වතාගේ උපන් දිනය සැමරීම වෙනුවෙන් පෙම්වතියක් මත් පැන් පානය කර ගාල්ල කොටු පවුර මත බිම වැතිරී සිටි පුවතක් වාර්තා වෙනවා. මෙලෙස අරක්කු භාගයක් පානය කර මත් වී සිටි මෙම දැරිය ගාල්ල කොටුව සංචාරක පොලිසියේ නිලධාරින් ජංගම සංචාරක මුර සේවයේ යෙදී සිටියදී සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාල පෙම්වතා සදහන් කරන්නේ සිය පෙම්වතියගේ ඉල්ලීම මත තමන් උපකාරක පන්තියට ගෙවිම සඳහා නිවසින් ලබාදුන් රුපියල් දාහකින් මෙලෙස පෙම්වතියට අරක්කු භාගයක් ගෙන දුන් බවයි. මෙලෙස එම මත්පැන් පානය කර මත් වී සිටි සිසුවිය කරාපිටිය රෝහලේ ගිලන් රථයෙන් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post