News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
17

විදෙස් උපාධි ගත් පිරිස රාජ්‍ය සේවය එක් කර ගැනීමට තීරණය කරයි

857 Views


විදෙස්  උපාධි ගත් පිරිස  රාජ්‍ය සේවය එක් කර ගැනීමට තීරණය කරයි

විදෙස් රටවලින් උපාධි ලබාගත් පිරිස මෙරට රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.

මේ අනුව එම උපාධිධාරීන්ගෙන් අයදුම්පත් 4100ක් පමණ දැනට ලැබී ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post