News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
17

රංගන හේරත් උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට

606 Views


රංගන හේරත් උපදේශකයෙකු ලෙස  ශ්‍රී ලංකා කණ්ඩායමට

ලොව වමත් පන්දු යවන්නන් අතුරින් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන රංගන හේරත් දඟ පන්දු උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙනවා.

බංග්ලාදේශ තරඟ සංචාරයෙන් පසුව රංගන හේරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු උපදේශක ලෙස කටයුතු කරනු ඇති බව මාර්ග සදහන් කරන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රංගන හේරත් ටෙස්ට් ක්‍රිකට් තරඟ 93දී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 433ක්.


News Articles
Latest Videos
Most Popular Post