News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
17

අන්තර්ජාලය හරහා මුදල් වංචා කල ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ඇතුළු විදේශීකයින් පිරිසක් අල්ලයි

630 Views


අන්තර්ජාලය හරහා මුදල් වංචා කල  ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ඇතුළු විදේශීකයින් පිරිසක් අල්ලයි

අන්තර්ජාලය හරහා ජනතාවගේ මුදල් වංචා කිරීමේ සිද්ධියක් පිලිබදව ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළුව විදේශීය ජාතිකයන් දාහතරදෙනෙකු පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙනවා.

ලොතරැයි දිනුම් හා ත්‍යාග ලබාගැනීම සඳහා රේගු ගාස්තු වැනි දෑ සඳහා මුදල් අවශ්‍ය බව මෙම ජාවාරම සිදු කර තිබෙනබ්වයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post