News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
17

කොළඹ 01 ප්‍රදේශයට අද පැය 12 ක් වතුර නෑ

381 Views


කොළඹ 01 ප්‍රදේශයට  අද පැය 12 ක් වතුර නෑ

කොළඹ 01 ප්‍රදේශයට අද පස්වරු08.00 සිට හෙට උදැසන 08.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.

මේ අතර කොළඹ 02, 03, 07, 08, 09, 10, 11 යන ප්‍රදේශවල අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවඅද එම මණ්ඩලය වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post