News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
17

දිවයින හරහා හමන සුළං තත්වයේ වැඩි වීමක්

467 Views


දිවයින හරහා හමන  සුළං තත්වයේ වැඩි වීමක්

දිවයින හරහා සුළං වේගයේ තාවකාලික වැඩිවීමක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. එමෙන්ම සබරගමුව, බස්නාහිර පළාත්වලත් තැනින් තැන වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post