News Line| Off Air
Generic placeholder image

Sep
20

කොවිඩ් ආසාදිතයින් 18ක් සුවය ලබයි

673 Views


කොවිඩ් ආසාදිතයින් 18ක් සුවය ලබයි

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 18 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව 3088 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 182 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ය.


News Articles
Latest Videos
Most Popular Post