News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
21

වසර 40 ක් පැරැණි ගොඩනැගිල්ලක් ඉන්දියාවෙත් පොළොවට සමතලා වෙයි

763 Views


වසර  40 ක් පැරැණි ගොඩනැගිල්ලක්  ඉන්දියාවෙත් පොළොවට සමතලා වෙයි

වසර 40 ක් පැරණි ඉන්දියාවේ, මුම්බායි නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් 10 දෙනෙකු මිය ගොස් 25 දෙනකුට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

ගලවාගැනීමේ කණ්ඩායමක් මේ වන විට මෙම ගොඩනැගිල්ලේ සිර වී ඇති පිරිස සොයා මෙහෙයුම් දියත් කර තිබෙන අතර මේ වන විට කුඩා දරුවෙකු ඇතුළු 30 දෙනකුට ආසන්න පිරිසක් බේරා ගැනීමට එම පිරිස සමත්ව තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post