News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
21

ට්‍රම්ප්ගේ ටික්ටොක් සහ වී චැට් තහනමට එරට අධිකරණයත් හරස් වෙයි

496 Views


ට්‍රම්ප්ගේ  ටික්ටොක් සහ වී චැට් තහනමට එරට අධිකරණයත් හරස් වෙයි

ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට ඇමෙරිකානු ජනපති ට‍්‍රම්ප් ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් එරට අධිකරණයත් සිය විරෝධය පළ කර තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් එරට අධිකරණයේ ඉහල නිලධාරීන් සදහන් කරන්නේ එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට බරපතල ගැටළුවක් වී ඇති බවයි.

ඇමෙරිකානු ජනපතිවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ එය එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව පවසමින්. කෙසේ වෙතත් ටික් ටොක් සහ වී චැට් හි මව් රට වන චීනය මේ සියලු කාරණා ප්‍රතික්ෂේප කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post