News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
22

අලුත් ඇදුම නිසා අතාවුල්ලා පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවතට

822 Views


අලුත් ඇදුම නිසා අතාවුල්ලා පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවතට

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතාවුල්ලා මහතා පාර්ලිමේන්තුවේ සැසිවාරයට පැමිණීමේදී ඇදගෙන පැමිණි ඇදුමට විපක්ෂය විසින් විරෝධය පා තිබෙනවා. එම විරෝධය හේතුවෙන් ඒ මහතා පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

පාර්ලිමේන්තු සැසියට සහභාගී වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට නිශ්චිත ඇදුමක් දක්වා තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post