News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
23

රැඳවියෙකුගේ ගුද මාර්ගයේ ජංගම දුරකථනයක් සිරවෙයි

965 Views


රැඳවියෙකුගේ ගුද මාර්ගයේ ජංගම දුරකථනයක්  සිරවෙයි

බන්ධනාගාරයේ රැඳවියකු සිය ගුද මාර්ගයේ ජංගම දුරකථනයක් සගවා ගෙන තිබු බවට වාර්තා වෙනවා. සඟවා ගෙන තිබු ජංගම දුරකථනයක් සිරවීම නිසා එය ඉවතට ගැනීමට අදාල බන්ධනාගාර රැදවියා ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ එම දුරකතනය ඉවතට ගැනීමට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ට නොහැකි වීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post