News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
24

අද කාලගුණ තත්ත්වය

828 Views


අද කාලගුණ තත්ත්වය

අද(24) දිනයේ ඌව, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් මුලතිව්, වව්නියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යහන 12.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී 50ට වැඩි වැසි ඇති විය හැකි අතර ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික සුළං ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.


News Articles
Latest Videos
Most Popular Post