News Line| Off Air
Generic placeholder image

Sep
25

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 3158ක් දක්වා ඉහළට

911 Views


සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 3158ක් දක්වා ඉහළට

අද(25) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3158ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය වන විට කොරෝනා ආසාදිතයින් 3333ක් මෙරටින් වාර්තා වෙයි.


News Articles
Latest Videos
Most Popular Post