News Line| Off Air
Generic placeholder image

Latest Posts

Sep
28

රිය පැදවීම සඳහා ආබාධිත තත්ත්වය බාධාවක් නොවන පිරිසට රියැදුරු බලපත්‍ර දීමේ සුදානමක්

558 Views

රිය පැදවීම සඳහා ආබාධිත තත්ත්වය බාධාවක් නොවන පිරිසට  රියැදුරු බලපත්‍ර දීමේ සුදානමක්

ආබාධිත තත්ත්වයන් යටතේ සිටින පිරිසට වුවද ඔටෝ ගියර් පද්ධති සහිත වාහන පැදවීමේ හැකියාව පවතින පිරිසට ඉදිරියේදී රියදුරු බලපත්‍ර ලබා දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව විෂයභාර අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරනවා.

News Articles
Latest Videos
Most Popular Post