News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
29

පාසල් සිසුන්ට නිල ඇදුම් සදහා වවුචර්පත් වෙනුවට යළිත් රෙදි

882 Views


පාසල් සිසුන්ට නිල ඇදුම් සදහා වවුචර්පත් වෙනුවට යළිත් රෙදි

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේදී ලබන වසරේ සිට යලිත් පාසල් ළමුන්ට වවුචර්පත් වෙනුවට රෙදි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා

මේ අනුව නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි වැඩි ප්‍රතිශතයක් දේශීය නිෂ්පාදකයින්ට හරහා ලබා ගැනීමටයි අවදානය යොමු කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post