News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
29

ලෝක හදවත් දිනය අදයි

576 Views


ලෝක හදවත් දිනය අදයි

ලෝක හදවත් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර හදවත් දිනයේ තේමාව නම් “හෘද රෝග පරාජය කිරීම සඳහා හදවත භාවිත කරන්න“ යන්නයි.

අද දිනට දී ඇති ලෝක හදවත් දිනය නිමිති කොටගෙන දිවයින පුර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post