News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

දෙවන පාසල් වාරයේ නිවාඩුව හෙට සිට ආරම්භ වෙයි

587 Views


දෙවන පාසල් වාරයේ නිවාඩුව හෙට සිට ආරම්භ වෙයි

හෙට(05) සිට දිවයින පුරා පාසැල්වල දෙවන වාරයේ නිවාඩුව ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

මීට පෙර දෙවන වාරයේ පාසැල් නිවාඩුව ලබා දීමට තීරණය කර තිබුණේ ඔක්තෝබර් 09 වැනි දා සිටය.

රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


News Articles
Latest Videos
Most Popular Post