News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

කොරෝනා ආසාදිත කාන්තාව සමග සේවය කළ අයෙක් මොණරාගල ප්‍රදේශයෙන් හමුවෙයි

1189 Views


කොරෝනා ආසාදිත කාන්තාව සමග සේවය කළ අයෙක් මොණරාගල  ප්‍රදේශයෙන්  හමුවෙයි

දිවුලපිටියෙ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ සමග සේවය කල අයෙක් මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති බව වාර්තා වෙනවා. එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සදහන් කරන පරිදි සේවා ස්ථානයෙන් නිවාඩු ලබා ගෙන එම සේවිකාව මොණරාගල ප්‍රදේශයට පැමිණ තිබෙන බව වැඩි දුරටත් වාර්තා වන්නේ.

මෙම සේවිකාවද PCR පරීක්ෂණ සදහා යොමු කර තිබෙන අතර ඊට අදාල වාර්තාව අද සවස නිකුත් වීමට නියමිතව තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post