News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

පවතින කොරෝනා අවදානම නිසා කටුනායක ගුවන්තොටුපොළට සීමා

642 Views


පවතින කොරෝනා අවදානම නිසා  කටුනායක ගුවන්තොටුපොළට සීමා

ශ්‍රී ලංකාව තුල මේ වන විට ඇතිව තිබෙන කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ද මේ වන විට සීමාවකට යටත් කර තිබෙනවා.

මේ අනුව ගුවන් තොටුපළ තුළ පිහිටි පැමිණීමේ පර්යන්තයේ ආලින්දයට සහ පිටත්වීමේ පර්යන්තයේ ඇති ආලින්දයටත් ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට පිවිසීම ද තාවකාලිකව නවතා තිබෙන අතර මහජන ප්‍රේක්ෂක මණ්ඩපයද නැවත දැනුම් දෙනතුරු වසා දමා දැමීමට ගුවන් තොටුපොල පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post