News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් 246කට කෙරෝනා

535 Views


මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් 246කට කෙරෝනා

කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 246 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් පොකුරේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 569කි.


News Articles
Latest Videos
Most Popular Post