News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

කොරෝනා මැඩලන්න මේ වසර නිමාවට පෙර එන්නතක්

739 Views


කොරෝනා මැඩලන්න මේ වසර නිමාවට පෙර එන්නතක්

ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ කොරෝනා මැඩලීම සදහා මේ වසර නිමාවට පෙර එන්නතක් භාවිතයට ගත හැකි වනු ඇති බවයි.

ඒ අනුව ලබන වසරේ දී ලොව පුරා බිලියන 20 ක් පමණ එන්නත් ප්‍රමාණයක් බෙදා හැරීමටද බලාපොරොත්තු වන බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ගේබ්‍රියේසස් මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post