News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

බ්‍රැන්ඩික්ස් සේවකයන් 250ක් නිරෝධායනයෙන් සැගවෙයි

1065 Views


බ්‍රැන්ඩික්ස් සේවකයන් 250ක් නිරෝධායනයෙන් සැගවෙයි

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයින් 250 ක් පමණ නිරෝධායන කටයුතු වලින් සැගවී සිටින බව යුධ හමුදාපතිවරයා සදහන් කරනවා. කෙසේ හෝ ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක හෝ රෝහලක මිස මේ මොහොතේ නිවාසවල නොසිටිය යුතු බවයි හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.

එමෙන්ම සිය ලිපිනයන් වෙනස් කර මේ මොහොතේ නිරෝධයනයෙන් සැගවි සිටින මෙම පුද්ගලයින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී නිරෝධායනය සදහා යොමු වන ලෙසයි වැඩි දුරටත් ඒ මහතා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post