News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

නිකරුණේ ඇදිරිය පනවා රට අකර්මණ්‍ය කිරීමට රජය සූදානම් නෑ – පවිත්‍රා

893 Views


නිකරුණේ ඇදිරිය පනවා රට අකර්මණ්‍ය කිරීමට රජය සූදානම් නෑ – පවිත්‍රා

දිවයින පුරා ඇදිරිනීතිය පැනවීම පිලිබදව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරන්නේ එය එතරම් පහසු දෙයක් නොවන බවත් අවශ්‍යතාවය අනුව එම කටයුතු සිදු කිරීමට රජය සුදානම් බවයි. විශේෂයෙන්ම රෝගීන් හමුවීම අනුව ඒ තීරණ ගනු ලබන බවද ඒ මහත්මිය වැඩි දුරටත් සදහන් කළා.

බුද්ධි අංශ හා සෞඛ්‍ය අංශ ගනු ලබන තීරණ අනුව කටයුතු කරන බවත් කොවිඩ් මර්දනයේදී ශ්‍රී ලංකාව පරමාදර්ශී රටක් බවට පත්වුණ බවත් ඉදිරියටත් ඒ ඒ ආකාරයෙන්ම කටයුතු කරන බවයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post