News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

මුදල් නෝට්ටු සහ ජංගම දුරකථන තිර මත කොරෝනා වෛරසය සැගවෙයි

1085 Views


මුදල් නෝට්ටු සහ ජංගම දුරකථන තිර මත කොරෝනා වෛරසය සැගවෙයි

ඕස්ට්‍රේලියාවේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කල නවතම පර්යේෂණයකින් කොරෝනා වෛරසය මුදල් නෝට්ටු සහ ජංගම දුරකථන තිර මත දින 28 ක කාලයක් ( මාසයකට ආසන්න කාලයක් ) නොනවැසි පැවතිය හැකි බවයි.

මේ අනුව මෙම වෛරසයේ ව්‍යාප්තිය ඉතා ඉහල මට්ටම පැවතිය හැකි බව එම පර්යේෂකයිනයි අවදාරණය කරනවා. සෑම අවස්ථාවකදීම නිතරම වාගේ දෑත් සෝදා හැරීම වඩාත් ආරකෂාකාරී පියවරක් බවද ඔවුන් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post