News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

සේවක තොරතුරු යාවත්කාලීන කරන ලෙසට අායතන ප්‍රධානීන්ට දැනුම්දීමක්

525 Views


සේවක තොරතුරු යාවත්කාලීන කරන ලෙසට අායතන ප්‍රධානීන්ට දැනුම්දීමක්

ඉදිරි දින තුන අැතුළත සියලු රජයේ සහ පෞද්ගලික අායතනවල සියලු සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට පොලිසිය අායතන ප්‍රධානීන්ට දැනුම් දෙනවා.

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය වුවහොත් සේවකයින්ගේ නිවැරදි තොරතුරු බුද්ධි අංශ වෙත ලබාදීමට කාරුණික වියයුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post