News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයින් 49 ක් වාර්තා වෙයි

1002 Views


මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයින් 49 ක් වාර්තා වෙයි

මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් නව ආසාදිතයින් 49 ක් මේ වන විට හදුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන වලින්
32 දෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් ආයතනයේ සේවකයින්ගේ ආශ්‍රිතයින්ගේ 17 ක් ලෙස ඔවුන් තහවුරු කර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post