News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
13

කොළඹ සහ ගම්පහ රෝහල්වල සායනික ඔෞෂධ තැපැල් මගින් බෙදා හැරීම අද සට

1215 Views


කොළඹ සහ ගම්පහ රෝහල්වල සායනික ඔෞෂධ තැපැල් මගින් බෙදා හැරීම අද සට

කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කයන්හි රජයේ රෝහල්වල සායනවලින් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ, තැපැල් මගින් නිවෙස් වෙතම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට ආරම්භවනවා.

මසකට ප‍්‍රමාණවත් ඖෂධ තමන් සතු නොවන රෝගීන් වෙත ඖෂධ ලබාදීමේ අරමුණින් මෙය ක‍්‍රියාත්මකයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, සායනික පොත සමග නිවැරදිව ලිපිනය ලබා දී නොමැති නම් අදාළ ඖෂධ ලබා ගන්නා රෝහලට ඇමතුමක් දී සායනවලට පැමිණෙන රෝගීන් සිය තොරතුරු යාවත්කාලීන කළ යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post