News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

රනිල් වික්‍රමසිංහ පාස්කු කොමිසම හමුවට

468 Views


රනිල් වික්‍රමසිංහ පාස්කු කොමිසම හමුවට

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අද තෙවෙනි දිනටත් පැමිණියා.

වික්‍රමසිංහ මහතා පසුගිය 6 වැනිදා ද කොමිසම හමුවේ පෙනී සිටි අතර එහිදී ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් ඔහු කළ ඉල්ලීමක් මත සාක්ෂි විමසීම අද දින දක්වා කල් තැබුණා.

ඒ මහතා අද දින කොමිසම හමුවේ පෙනී සිටියේ ඒ අනුවයි.


News Articles
Latest Videos
Most Popular Post