News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

බලංගොඩ වලව්වත්තේදී ගසකට යට වී කතුන් දෙදෙනෙක් මරුට

348 Views


බලංගොඩ වලව්වත්තේදී ගසකට යට වී කතුන් දෙදෙනෙක් මරුට

බලංගොඩ, පින්නවල, වලව්වත්ත ප්‍රදේශයේදී ගසක් කඩා වැටී කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ, තවත් කාන්තාවක් සිද්ධියෙන් තුවාල ලබා අැති බවයි.

අදාළ ප්‍රදේශයේ තේ වතු යායක තේ දළු නෙළමින් සිටි කාන්තාවන් තිදෙනෙකු මෙම අනතුරට මුහුණ දී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post