News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවත් රෝගීන් 17ක් වාර්තා වෙයි

469 Views


මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවත් රෝගීන් 17ක් වාර්තා වෙයි

මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 17 දෙනකු වාර්තා වී තිබෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

මේ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිත සමස්ත රෝගීන් ගණන 1608ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post