News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

වැඩිම කොරෝනා මරණ වාර්තා වන රටවල් අතුරින් තෙවන තැන ඉන්දියාවට

426 Views


වැඩිම කොරෝනා මරණ වාර්තා වන රටවල් අතුරින් තෙවන තැන ඉන්දියාවට

ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතුරින් ඉන්දියාව තුන්වැනි ස්ථානයට පත්ව අැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එ් අනුව මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 110,617ක්.

එම මරණ සංඛ්‍යාවෙන් සියයට 53ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බව අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම වෙෙරසයට ගොදුරු වීමෙන් මියගිය පුද්ගලයින්ගෙන් සියයට 70ක් පිරිමි පුද්ගලයින් වීම විශේෂත්වයක්.

ඉන්දියාවේ සමස්ථ අාසාදිතයින් ගණන 7,239,389ක් වන අතර 6,301,927 දෙනෙකු සුවය ලබා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post