News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

ගම්පහ ඇදිරි නීතිය ඉවත් කරයි ද

512 Views


ගම්පහ ඇදිරි නීතිය ඉවත් කරයි ද

ගම්පහ, පොලිස්බල ප‍්‍රදේශ 18 ක කි‍්‍රයාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම හා එම ප‍්‍රදේශවල වෙලඳසැල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද තීරණයකට එළඹෙන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

යුද හමුදාපතිවරයා පැවසුවේ, නිරෝධායන ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ රැස්කර ගැනීම සඳහා අවස්ථාවක් ලබාදීම එහි අරමුණ බවයි.


News Articles
Latest Videos
Most Popular Post