News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

නිල්වලා විද්‍යා පීඨයේ නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙකුට කොරෝනා බව තහවුරු වෙයි

668 Views


නිල්වලා විද්‍යා පීඨයේ නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙකුට කොරෝනා බව තහවුරු වෙයි

නිල්වලා විද්‍යා පීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් දෙදෙනා මිනුවන්ගොඩ ගණේමුල්ලේ පදිංචිකරුවන් වනවා.

නිරෝධායන මධ්‍යස්ථය 395දෙනකු නිරෝධායනය වන අතර ඔවුන්ගෙන් 18 දෙනකු පමණ උණ රෝගී තත්වය නිසා ආඳපාන රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී සිදු කරන ලද pcr පරීක්ෂණ වාර්තා මත මොවුන් දෙදෙනා ද කොරෝනා රෝගීන් බව හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post