News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

රියාජ් බදියුදීන් එරෙහිව කාදිනල් හිමිපාණන් ගෙන් පෙත්සමක්

587 Views


රියාජ් බදියුදීන් එරෙහිව කාදිනල් හිමිපාණන් ගෙන් පෙත්සමක්

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝයක් නිකුත් නොකරන ලෙස සහ ඔහු පිලිබදව මුල සිට විමර්ශනයක් ආරම්භ කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට අතුරු පෙත්සමක් ගොනු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post