News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

රිෂාඩ්ගේ බිරිඳගෙන් CIDය ප්‍රකාශයක් සටහන් කරගනියි

394 Views


රිෂාඩ්ගේ බිරිඳගෙන් CIDය ප්‍රකාශයක් සටහන් කරගනියි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරනගෙන තිබෙනවා.

ඒ රිෂාඩ් බදියුදීන් මහතාට අයත් කොළඹ – 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදීයි.

ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අදාළ නිවස පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු රිෂාඩ් මන්ත්‍රීවරයාගේ බිරිදගෙන් එම ප්‍රකාශය ලබාගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

මේ අතර මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් හයක් තවදුරටත් විමර්ශනවල නිරත වනවා.


News Articles
Latest Videos
Most Popular Post