News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

ඇදිරිය පැන වූ ප්‍රදේශවල වෙළදසැල් උදෑසන 8 සිට විවෘතයි

421 Views


ඇදිරිය පැන වූ ප්‍රදේශවල වෙළදසැල් උදෑසන 8 සිට විවෘතයි

අැදිරි නීතිය පනවා අැති ප්‍රදේශවල වෙළදසැල් හා ඔෞෂධහල් අද දිනය තුළ විවෘතව තැබීමට රජය තීරණය කළේ ඊයේ පස්වරුවේයි.

එ් අනුව උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා අැදිරි නීතිය පනවා අැති ප්‍රදේශවල අාහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළදසැල් සහ ඔෞෂධහල් විවෘතව තැබෙනු අැති.

අද දිනයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මහජනතාව ක්‍රියා කිරීම ඉතා වැදගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post