News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

ලංකාවම කොවිඩ් රෝගී බල ප්‍රදේශයක් ලෙස නම් කරයි

1818 Views


ලංකාවම කොවිඩ් රෝගී බල ප්‍රදේශයක් ලෙස නම් කරයි

මේ වන විට පවතින තත්වය හමුවේ ලංකාවම කොවිඩ් රෝගී බල ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ මේ වන විට ලංකාවම කොවිඩ් රෝගී බල ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙන ලෙසත් රාජ්‍ය සහ පෞදගලික අංශයේ කාර්යාල කොන්දේසි මත එනම් අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත පවත්වාගෙන යාමට හැකියාව පවතින බවයි.


News Articles
Latest Videos
Most Popular Post