News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

නිමි ඇඳුම් අලෙවි සැලක ලිෆ්ට් එකක් කඩාවැටීමෙන් දෙදෙනෙක් මරුට

3353 Views


නිමි ඇඳුම් අලෙවි සැලක ලිෆ්ට් එකක් කඩාවැටීමෙන් දෙදෙනෙක් මරුට

මහනුවර ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවි සැලක ලිෆ්ට් එකක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. 54 , 57 හැවිරිදි පුද්ගලයින් දෙදෙනකු මෙලෙස මිය ගොස් තිබෙන අතර ඔවුන් එම ගොඩනැගිල්ලේ නඩත්තු කටයුත්තක් සිදු කරමින් සිටින අතරවාරයේ මෙම අනතුරට පත්ව තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post