News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

ගම්පහ දිස්ත්‍රික්කයේ 1485කට කොරෝනා

663 Views


ගම්පහ දිස්ත්‍රික්කයේ 1485කට කොරෝනා

ගම්පහ දිස්ත්‍රික්කය තුළ 1485 දෙනෙකුට කොරෝනා වෙෙරසය අාසාදනය වී අැතැයි මෙතෙක් කළ පී.සී.අාර්. පරික්ෂණවලින් තහවුරු වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා ප්‍රකාශ ක‌ළේ, එම දිස්ත්‍රික්කයේ පී.සී.අාර් පරීක්ෂණ 19,416ක් මේ දක්වා සිදුකර ඇති බවයි.

දිස්ත්‍රික්කයේ නිදහස් වෙළෙඳ කලාපවල නිරන්තරයෙන් පී.සී.අාර්. පරීක්ෂණ සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post